Posts

Image
ඔබගේ පහසුව සඳහා මෙම වෙබ්අඩවිය භාවිතා කරන්න Use this website at your convenience உங்கள் வசதிக்கேற்ப இந்த இணையதளத்தைப் பயன்படுத்தவும் 👇 snakeprotectors.com අපගේ සර්ප සම්පත රැක ගනිමු! සර්පයින් යනු අප අවට පරිසරයේ සිටින ඉතා වැදගත් සත්ව කොට්ඨාශකි. නමුත් අනියත බිය හේතුවෙන් අප අවට පරිසරයේ සිටින සර්පයින් ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට ඇතැමුන් පෙළඹේ. නමුත් ඔබගේ ගෙවත්තට පැමිණෙන සර්පයින් අමානුෂික ලෙස ඝාතනය නොකර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ස්වකැමැත්තෙන් ඉදිරිපත්වන ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයෙකු/ක්‍රියාකාරිනියක අමතා එම සත්වයා ආරක්ෂිතව ඔබගේ පරිශ්‍රයෙන් ඉවත්කර සුදුසු පරිසරයකට මුදා හැරීමට ඉඩ සලසන්න. මෙම දත්ත පද්ධතියේ ශ්‍රී ලංකාවේ දිස්තික්ක 18 ක (අනුරාධපුර , අම්පාර , කළුතර , කෑගල්ල , කුරුණෑගල , කොළඹ , ගම්පහ , ගාල්ල , ත්‍රිකුණාමලය , නුවරඑළිය,  පුත්තලම , පොළොන්නරුව , මහනුවර , මාතර , මාතලේ ,  මොණරාගල , රත්නපුර , හම්බන්තොට) විසිරී පැතිරුණු   සර්පයින්ගේ ජීවිත බේරා ගැනීමට ස්වකැමැත්තෙන් ඉදිරිපත්වන ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයින්/ක්‍රියාකාරිනියන් රැසකගේ දුරකථන අංක ඇතුලත් අතර ඔබට සමීපයේ සිටින එවැන්නෙකු අමතා