ඔබගේ පහසුව සඳහා මෙම වෙබ්අඩවිය භාවිතා කරන්න

Use this website at your convenience

உங்கள் வசதிக்கேற்ப இந்த இணையதளத்தைப் பயன்படுத்தவும்

👇

snakeprotectors.com


අපගේ සර්ප සම්පත රැක ගනිමු!


සර්පයින් යනු අප අවට පරිසරයේ සිටින ඉතා වැදගත් සත්ව කොට්ඨාශකි. නමුත් අනියත බිය හේතුවෙන් අප අවට පරිසරයේ සිටින සර්පයින් ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට ඇතැමුන් පෙළඹේ.

නමුත් ඔබගේ ගෙවත්තට පැමිණෙන සර්පයින් අමානුෂික ලෙස ඝාතනය නොකර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ස්වකැමැත්තෙන් ඉදිරිපත්වන ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයෙකු/ක්‍රියාකාරිනියක අමතා එම සත්වයා ආරක්ෂිතව ඔබගේ පරිශ්‍රයෙන් ඉවත්කර සුදුසු පරිසරයකට මුදා හැරීමට ඉඩ සලසන්න.

මෙම දත්ත පද්ධතියේ ශ්‍රී ලංකාවේ දිස්තික්ක 18 ක (අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, පොළොන්නරුව, මහනුවර, මාතර, මාතලේමොණරාගල, රත්නපුර, හම්බන්තොට) විසිරී පැතිරුණු සර්පයින්ගේ ජීවිත බේරා ගැනීමට ස්වකැමැත්තෙන් ඉදිරිපත්වන ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයින්/ක්‍රියාකාරිනියන් රැසකගේ දුරකථන අංක ඇතුලත් අතර ඔබට සමීපයේ සිටින එවැන්නෙකු අමතා ඔවුන්ගේ සහය ලබාගෙන ශ්‍රී ලංකාවේ සර්ප සම්පත රැකගැනීමට කැපවෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙය කිසිඳු ලාභ අපේක්ෂාවකින් සිදුකරන ස්වේච්ඡා ක්‍රියාවක් වේ. නමුත් මෙම සේවාව තිරසාරව පවත්වාගෙනයාම සඳහා අදාළ ස්වේච්ඡා පරිසර ක්‍රියාකාරිකයින්/ක්‍රියාකාරිනියන් හට ඔවුන්ගේ කැමැත්ත අනුව ප්‍රවාහන වියදම්/අනුග්‍රහයන් දැක්වීමට හැකියාව පවතී.

මෙය සර්පයින් මිනිසුන් අතින් ඝාතනය වීම වැලැක්වීමේ යහපත් චේතනාවෙන් කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව සිදුකරන ස්වේච්ඡා කටයුත්තක් වන අතර එය සේවාදායකයින් සහ සේවාලාභීන් විසින් සාපර්ධී චේතනාවෙන් පරිහරණය කළහොත් එහි වගකීම මෙහි නිර්මාපකයා විසින් භාරගනු නොලබන බව අවධාරණය කෙරේ.

සර්පයින් ඔවුන්ගේ වාසභූමියෙන් ඉවත්කර වෙනත් ප්‍රදේශයකට ගෙනගොස් දැමීම සාර්ථක සංරක්ෂණ ක්‍රමවේදයක් නොවන බව ලොව පුරා සිදුකර ඇති විද්‍යාත්මක අධ්‍යන මගින් අනාවරණයවී ඇත. 

--

District

දිස්ත්‍රික්කය

ක්‍රියාකාරී විය හැකි ප්‍රදේශ

නම

දුරකථන අංක

Ampara

අම්පාර

අම්පාර නගරය අවට, සමන්තුරේ

සඳුන්

0703366115

Ampara

අම්පාර

අම්පාර, ගොනාගොල්ල, උහන, වෑරැන්කැටගොඩ, රජගලතැන්න, නුගේලන්ද

රුක්මල් ජයවීර

0714905215

0772035050

Ampara

අම්පාර

අම්පාර, මහඔය, මංගලගම, උහන, ගොනාගොල්ල, රජගලතැන්න, පියංගල

තිලංක අංජන

0765841723

Ampara

අම්පාර

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Anuradhapura

අනුරාධපුර

හබරණ

ජෙගනාදන්

0779865543

Anuradhapura

අනුරාධපුර

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා

සුරාජ් සාලිය

0702904880

Anuradhapura

අනුරාධපුර

රාජාංගනය, තඹුත්තේගම, නොච්චියාගම, තලාව

සම්පත් තුෂාර චන්ද්‍රසිරි

0764150566

0711838312

Anuradhapura

අනුරාධපුර

හබරණ, කැකිරාව, මරදන්කඩවල, තිරප්පනේ

අමල් සංගීත්

0775781345

Anuradhapura

අනුරාධපුර

අනුරාධපුර, හොරොව්පතාන

රංජිත් සේනාරත්න

0715327301

Anuradhapura

අනුරාධපුර

නොච්චියාගම, රාජාංගනය තඹුත්තේගම

දමිත් පත්මකුමාර

0718412987 0763126598

Anuradhapura

අනුරාධපුර

කහටගස්දිගිලිය අවට

ශිරන්ත රණතුංග

0779552509

Anuradhapura

අනුරාධපුර

හබරණ අවට

චමිල සංජය

0716832406 0762443826

Anuradhapura

අනුරාධපුර

හබරණ අවට

හශාන් දර්ශන

0776709358

Anuradhapura

අනුරාධපුර

ගලෙන්බිඳුනුවැව

ප්‍රසන්න  සම්පත්

0716677584

Anuradhapura

අනුරාධපුර

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Badulla

බදුල්ල

බණ්ඩාරවෙල, බදුල්ල, වැලිමඩ, හපුතලේ, ඇටම්පිටිය, ඌවපතාත, දියතලාව අවට

සුපුන් ලක්ශාන්

0701695612 0759446567

Badulla

බදුල්ල

බදුල්ල, හාලිඇල, දෙමෝදර, උඩුවර, දෙකේ කණුව, තුනේ කණුව, පස්සර, තල්දෙන, මීගහකිවුල, සොරණාතොට, කන්දකැටිය (ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි)

කවීශ ප්‍රභාත්

0769440767

Badulla

බදුල්ල

බදුල්ල, පස්සර, හාලිඇල

චතුර උදයංග

0772533523

Badulla

බදුල්ල

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Batticaloa

මඩකලපුව

දිස්ත්‍රික්කය පුරා

மாவட்டம் முழுவதும்

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව வனவிலங்கு பாதுகாப்பு துறை

1992

Colombo

කොළඹ

හෝමාගම, ගොඩගම, මීගොඩ, හංවැල්ල

සුජීව චන්දන

0710688894

Colombo

කොළඹ

කලුඅග්ගලඅවිස්සාවේල්ල

ලබුගමහෝමගමමීපේ අවට

කසුන් දිල්රංග

0762357739

Colombo

කොළඹ

කොළඹ අවට, මිරිහාන, නුගේගොඩ, කොට්ටාව, මහරගම, බත්තරමුල්ල

සසිඳු අනුෂ්ක

0776549013

Colombo

කොළඹ

රත්මලාන, මොරටුව, අත්තිඩිය, බොරුපන, බොරලැස්ගමුව, නුගේගොඩ, නාවල, පිළියන්දල

ලක්ෂාන් මදුසංක

0767080074

0755431779

Colombo

කොළඹ

අතුරුගිරිය, හබරකඩ, මාලඹේ, කඩුවෙල, කොට්ටාව, බත්තරමුල්ල

සම්පත් ගොවින්න

0770858833

0789005139

0758425459

Colombo

කොළඹ

පිළියන්දල, මහරගම, බොරලැස්ගමුව, මත්තේගොඩ, පන්නිපිටිය, කෝට්ටේ, තලවතුගොඩ, හෝකන්දර

තිසර විජේසිංහ

0782748108

Colombo

කොළඹ

අතුරුගිරිය, මාලඹේ, බත්තරමුල්ල, හංවැල්ල

කසුන් චතුරංග

0711214583

Colombo

කොළඹ

අතුරුගිරියකඩුවෙලනවගමුව

දසුන් සමීර

0718894415

Colombo

කොළඹ

කොස්ගම, පුවක්පිටිය, කලුඅග්ගල

අයන්ත මිනොෂ්

0711281819

0775129950

Colombo

කොළඹ

කොළඹ

යසංජිත් බන්දුප්‍රිය

0717383537

Colombo

කොළඹ

බොරැල්ල, රාජගිරිය, නුගේගොඩ, නාවල, මහරගම, කොට්ටාව, හෝමාගම, බොරලැස්ගමුව, පිළියන්දල, මොරටුව, ගල්කිස්ස

හිරොෂ් මෙන්ඩිස්

0777876981

Colombo

කොළඹ

කොළඹ දිස්ත්‍රික්කය තුල

භාසුරු ප්‍රබාශ්වර

0752098871

0774078871

Colombo

කොළඹ

කොළඹ අවට

මෙලූශා පද්මිකා

0777685135

Colombo

කොළඹ

නාවල, නුගේගොඩ, කෝට්ටේ, රාජගිරිය, අංගොඩ, මුල්ලේරියාව

ශෝසිත ලියනගේ

0772668881

0760818881

Colombo

කොළඹ

අවිස්සාවේල්ල අවට

A.H.T. දර්ශික

0716395249

0777403706

Colombo

කොළඹ

පාදුක්ක

නිපුන් දෙනිපිටිය

0719628446

Colombo

කොළඹ

හෝමාගම, පාදුක්ක

රසික සඳරුවන්

0785073184

Colombo

කොළඹ

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Galle

ගාල්ල

ගාල්ල, ගිංතොටබූස්ස, දඩල්ල, මහමොදර, රත්ගම, හික්කඩුව, ලබුදූව, කරාපිටිය

මදුෂාන් කෝකිල

0764105771

Galle

ගාල්ල

නෙළුව, පාමංකඩ, කොස්වත්ත

සුජීව වීරක්කොඩි

0768658036 0784509555

Galle

ගාල්ල

අම්බලන්ගොඩ, බලපිටිය අවට

සංගීත් මදුරංග

0771399746

Galle

ගාල්ල

කරාපිටිය, ලබුදූව, හපුගල, වක්වැල්ල, තලගහ, පින්නදූව, මීපාවල, පෝද්දල

H.K. නුවන්

0774582945

Galle

ගාල්ල

කරන්දෙණිය, කුරුඳුගහහැතැප්ම

කසුන් ප්‍රියලාල්

0777673394

Galle

ගාල්ල

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Gampaha

ගම්පහ

ගම්පහ, නිට්ටම්බුව, යක්කල, පස්යාල, වේයන්ගොඩ, කිරිදිවැල

යසංජිත් බන්දුප්‍රිය

0717383537

Gampaha

ගම්පහ

දිවුලපිටිය, බාඳුරාගොඩ, බල්ලපාන, මරඳගහමුල, හුණුමුල්ල, කෙහෙල්ඇල්ල, දූනගහ, කඩවල

(මීරිගම ප්‍රදේශයේ කෙනෙක් නැති උනොත් අමතන්න)

හෂාන් කාවින්න

0771613969

Gampaha

ගම්පහ

යක්කල, නිට්ටඹුව, වතුපිටිවල, බෙම්මුල්ල, ගම්පහ (ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි)

දනුෂ්ක සංජීව

0778994519

Gampaha

ගම්පහ

රද්දොළුගම, සීදූව අවට

ප්‍රදීප් සංජය අතපත්තු

0772613932

Gampaha

ගම්පහ

මැල්ලවගෙදර, වරාදල, ඕතර, දළුපත්ගෙදර හා අවට (ප්‍රවාහන පහසුකම් සැපයිය හැකිනම් දිස්ත්‍රික්කය ඇතුලත)

සාලින්ද මධුසංක

0771345830

0770171782

Gampaha

ගම්පහ

කඩවත, වෑබඩ, ගනේමුල්ල, ගෝනහේන, කිරිල්ලවල

අදීශ ශානුක

0761325741

Gampaha

ගම්පහ

වේයන්ගොඩ, නිට්ටඹුව, පස්යාල, නයිවල, ගම්පහ, යක්කල, මීරිගම, මිණුවන්ගොඩ, දිවුලපිටිය, කීනවල, පල්ලෙවෙල, මගලෙගොඩ, කොරසේ, බෙම්මුල්ල, වතුපිටිවල

Tatoo Dox

 

0771579104

Gampaha

ගම්පහ

මිණුවන්ගොඩ, ගම්පහ, දිවුලපිටිය, නයිවල, වේයන්ගොඩ

හර්ෂ රණසිංහ

0775453629

Gampaha

ගම්පහ

මිනුවන්ගොඩ, ගම්පහ, කොටුගොඩ, රද්දොලුව, සීදුව, ජාඇළ, ඒකල

ධනුක තෙන්නකෝන්

0787356544

Gampaha

ගම්පහ

බියගම, සියඹලාපේමල්වානකැළණිය අවට (ප්‍රවාහන පහසුකම් සැපයිය හැකිනම් දිස්ත්‍රික්කය පුරා) 

නලීන් විජේසිංහ

0772405525

0715741758

Gampaha

ගම්පහ

කොටදෙනියාව, බඩල්ගම, කටාන, මීරිගම, දෙමංහන්දිය

කාවින්දි ජයරත්න

0766663131

0702794777

Gampaha

ගම්පහ

කටුනායක, සීදූව, මීගමුව, රද්දොලුව

චානුක ශාමල්

0711199128

Gampaha

ගම්පහ

මීගමුව අවට, දුන්ගල්පිටිය, ජාඇළ අවට

සදෙව් ගවේෂණ

0763149749

Gampaha

ගම්පහ

බියගම

නුවන් සඳකැළුම්

0717115105

Gampaha

ගම්පහ

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Hambantota

හම්බන්තොට

අම්බලන්තොට, අඟුනුකොලපෑලැස්ස, හම්බන්තොට අවට

තුෂාර දමිත්

0715771270

Hambantota

හම්බන්තොට

තිස්සමහාරාම

දර්ශන කලු දේවගේ

0777304890

Hambantota

හම්බන්තොට

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Jaffna

යාපනය

දිස්ත්‍රික්කය පුරා

மாவட்டம் முழுவதும்

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

வனவிலங்கு பாதுகாப்பு துறை

1992

Kalutara

කළුතර

පානදුර, මදුපිටිය, නල්ලුරුව

සිසිල් ප්‍රනාන්දු

0714358803

Kalutara

කළුතර

කලුතරපානදුරබන්ඩාරගම

හොරණවාද්දුව අතර ඕනෑම ස්ථානයක

තිලිණ සමීර

0771315531

0756666606 

Kalutara

කළුතර

කළුතර, නාගොඩ, දොඩංගොඩ, මතුගම, අගලවත්ත, බුලත්සිංහල, බදුරලිය, බණ්ඩාරගම, හොරණ, බේරුවල

කපිල රත්නායක

0778984290

Kalutara

කළුතර

කළුතර නගරය (කළුතර උතුර සහ දකුණ) අවට, පලාතොට, කොලණිය හංදිය, ගමගොඩ, සේරැපිට, නාගොඩ සහ එ් අවට, දොඩංගොඩ

මදුක මයුරංග

0710530225

0342235227

Kalutara

කළුතර

කළුතර, පානදුර, බණ්ඩාරගම සහ ඒ අවට

චමල් ලක්රුවන්

0777655626

0717514244

Kalutara

කළුතර

පිළියන්දල, කැස්බෑව, ගැලනිගම, රයිගම, හොරණ, ගෝනපල, යාල, අඟුරුවාතොට, මිල්ලනිය, මිල්ලෑව, මොරගහේන, තලගල, පෝරුවදණ්ඩ, ඔලබොඩුව, බණ්ඩාරගම, රෙමුණ, ඉංගිරිය,

පානදුර, කෝරලඉම, කහතුඩුව, පොල්ගස්ඕවිට

සජී

0713103852

Kalutara

කළුතර

පැලවත්ත, තිනියාවල, යට්ටපාත

සුජීව වීරක්කොඩි

0768658036 0784509555

Kalutara

කළුතර

කළුතර, දොඩන්ගොඩ, මතුගම අවට

මිලාන් කෝන්ගහවත්ත

0716187118

Kalutara

කළුතර

කලුතර, හොරණ, බණ්ඩාරගම, ඉංගිරිය, මිල්ලනිය

නිපුන් දෙනිපිටිය

0719628446

Kalutara

කළුතර

හොරණ, කලුතර අවට ප්‍රදේශ

සනිඳු සතීෂ

0712489308

Kalutara

කළුතර

බණ්ඩාරගම, පානදුර, හොරණ අවට

ප්‍රදීප් කුමාර

0719125743

0764411110

Kalutara

කළුතර

හොරණ

රසික සඳරුවන්

0785073184

Kalutara

කළුතර

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Kandy

මහනුවර

මහනුවර, පේරාදෙණිය, ගම්පොළ, පිලිමතලාව, දිගන, කඩුගන්නාව, කටුගස්තොට

විශ්ව දුෂ්මන්ත

0711642279

0741300742

Kandy

මහනුවර

මහනුවර අවට

සන්දීප සිරිවර්ධන

0704574198

Kandy

මහනුවර

නාවලපිටිය

දුෂාන්ත් කණ්ඩම්බි

0715573137

Kandy

මහනුවර

මහනුවර අවට

දුෂාන්ත චතුරංග

0711939960

Kandy

මහනුවර

කඩුගන්නාවපිළිමතලාව

භානුක රණසිංහ

0773087129

Kandy

මහනුවර

උඩදුම්බර, හුන්නස්ගිරිය, මැදමහනුවර, තෙල්දෙණිය, දිගන, කුංඩසාලෙ, හසලක, මහියංගනය, මහනුවර

ෂෙහාන් ජයවීර

0718821325

Kandy

මහනුවර

මහනුවර

චමිල රණමුක

0766267272

0767036464

Kandy

මහනුවර

මහනුවර

අසේල සුරවීරආරච්චි

0715450115

Kandy

මහනුවර

සෙංකඩගල ආසනය සහ ඒ අවට

දේශීය වනාන්තර සුරකීමේ සංගමය

0765350613

Kandy

මහනුවර

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Kegalle

කෑගල්ල

කෑගල්ල

මතීෂ කරුණාරත්න

0703047755

Kegalle

කෑගල්ල

ගෝණගල්දෙනියඅමිතිරිගල,

රුවන්වැල්ල අවට

ඉන්දික සෙනෙවිරත්න

0761568003

Kegalle

කෑගල්ල

මාවනැල්ල, හෙම්මාතගම, අරණායක, පහළ කඩුගන්නාව

පුබුදු රන්දික

0763477010

Kegalle

කෑගල්ල

කෑගල්ල අවට

තරංග සුජීව

0766189222

0713321996

Kegalle

කෑගල්ල

කෑගල්ලමාවනැල්ලඅරණායක

භානුක රණසිංහ

0773087129

Kegalle

කෑගල්ල

කෑගල්ලමාවනැල්ලරඹුක්කන

කටුපිටියදොඹේමඩ

නිවහල් විමුක්ති

0762492610

Kegalle

කෑගල්ල

රඹුක්කන, කෑගල්ල අවට

සංජු ලක්ෂාන්

0751322475

Kegalle

කෑගල්ල

කෑගල්ල නගරය අවට, පානකාව, අත්තනගොඩ, වරාගොඩ, පල්පාත, අන්නාසිගල, උතුවන්කන්ද , රඹුක්කන, මොලගොඩ, හෙම්මාතගම නගරය අවටදිප්පිටිය, අම්බුලුවාව, දෙවනගල, අලුත් නුවර

හසී භාග්‍යා

0752392258

Kegalle

කෑගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය පුරා

කෑගලු දිස්ත්‍රික් වනජීවී සංරක්ෂකයින්ගෙ සංසදය -කෑගල්ල

0714976824

Kegalle

කෑගල්ල

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Kilinochchi

කිලිනොච්චිය

දිස්ත්‍රික්කය පුරා

மாவட்டம் முழுவதும்

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

வனவிலங்கு பாதுகாப்பு துறை

1992

Kurunegala

කුරුණෑගල

කුරුණෑගල අවට

කලණ කාංචන වීරක්කොඩි

0721532022

Kurunegala

කුරුණෑගල

නාරම්මල, ගිරිඋල්ල

නිලන්ත වීරසිංහ

0765683644

Kurunegala

කුරුණෑගල

පන්නල, ගිරිඋල්ල, දඹදෙණිය, සඳලංකාව

කාවින්දි ජයරත්න

0766663131

0702794777

Kurunegala

කුරුණෑගල

නාරම්මල, කුලියාපිටිය, හෙට්ටිපොළ

අමිත් උදයංග

0717623196

Kurunegala

කුරුණෑගල

අලව්ව, මහරච්චිමුල්ල, පඹදෙනිය, ආඬියාදෙණිය, හිත්තරපොළ, නුගවෙල, සැවන්දන, කිරිවානාපොළ, සහ ඒ අවට

සංජය බණ්ඩාර සුරවීර

0778533065

Kurunegala

කුරුණෑගල

පන්නල, මාකඳුර, සඳලංකාව.

තරිඳු ජයකොඩි

0761063223 0781891993

Kurunegala

කුරුණෑගල

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Mannar

මන්නාරම

දිස්ත්‍රික්කය පුරා

மாவட்டம் முழுவதும்

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

வனவிலங்கு பாதுகாப்பு துறை

1992

Matale

මාතලේ

මාතලේ, පලාපත්වල, යටවත්ත, මඩවලඋල්පත

සුමුදු ජයතුංග

0779135978

Matale

මාතලේ

ගලේවෙල, දඹුල්ල (ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි)

පුබුදු සිතාර

0769312407

Matale

මාතලේ

මාතලේ දිස්ත්‍රික්කය තුල

සහන් ජයසූරිය

0711718978

0776138967 (WhatsApp)

Matale

මාතලේ

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Matara

මාතර

මාතර, හබරාදූව, වැලිගම, අකුරැස්ස අවට

රුවන් බෝපගේ

0764841980

Matara

මාතර

දෙනියාය අවට

මල්සර විදුනුවන්

0778217123

0725648858

Matara

මාතර

හක්මණ, දෙයියන්දර, වලස්මුල්ල, කඹුරුපිටිය අවට

දිලංග මධුශාන්

0778122120

Matara

මාතර

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Moneragala

මොණරාගල

බුත්තල කතරගම පාර

ප්‍රියලාල් අත්තනායක

0718080103

Moneragala

මොණරාගල

මොණරාගල (ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි)

සුපුන් ලක්ශාන්

0701695612 0759446567

Moneragala

මොණරාගල

මොණරාගල (ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි)

කවීශ ප්‍රභාත්

0769440767

Moneragala

මොණරාගල

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Mullaitivu

මුලතිව්

දිස්ත්‍රික්කය පුරා

மாவட்டம் முழுவதும்

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

வனவிலங்கு பாதுகாப்பு துறை

1992

Nuwara Eliya

නුවරඑළිය

හැටන්, මස්කෙළිය

චමිල රණමුක

0766267272

0767036464

Nuwara Eliya

නුවරඑළිය

නුවරඑළිය

දුෂාන්ත් කණ්ඩම්බි

0715573137

Nuwara Eliya

නුවරඑළිය

නුවරඑළිය (ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි)

සුපුන් ලක්ශාන්

0701695612 0759446567

Nuwara Eliya

නුවරඑළිය

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Polonnaruwa

පොළොන්නරුව

පොළොන්නරුව නගරය අවට

සඳුන්

0703366115

Polonnaruwa

පොළොන්නරුව

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Puttalam

පුත්තලම

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Ratnapura

රත්නපුර

රත්නපුර නගරය සහ අවට

රනිල් කරුණාරත්න

0713416235

0777514418

Ratnapura

රත්නපුර

ගොඩකවෙල, බලවින්න, පල්ලේබැද්ද, මල්වත්ත, කහවත්ත, බලන්ගොඩ

ටූෂාන් චමෝද්

0776539064

0704631319

Ratnapura

රත්නපුර

සූරියවැව, ඇඹිලිපිටිය අවට

තුෂාර දමිත්

0715771270

Ratnapura

රත්නපුර

ඇහැළියගොඩ, කුරුවිට අවට

නුවන් ආරියරත්න

0752754580

Ratnapura

රත්නපුර

දිස්ත්‍රික්කය පුරා

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

1992

Trincomalee

ත්‍රිකුණාමලය

දිස්ත්‍රික්කය පුරා

மாவட்டம் முழுவதும்

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

வனவிலங்கு பாதுகாப்பு துறை

1992

Vavuniya

වවුනියාව

දිස්ත්‍රික්කය පුරා

மாவட்டம் முழுவதும்

වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුව

வனவிலங்கு பாதுகாப்பு துறை

1992

Comments

  1. ජයෙන් ජය ලංකාවම දැනුවත් කරන්න

    ReplyDelete
  2. ජයවේවා......හොඳ වැඩක්.....

    ReplyDelete
  3. Please help me on this, in my home two big snakes going around my house , very difficult to stay , even my children are small and my parents also very old, please make arrangements to catch the snakes , my no is 0777701082, location Meerigama

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Bandupriya 717383537, Harsha 775453629, Lakmal 786777637 761231699 712858140 786777637 will also help you.

      Delete
    3. You can contact a Snake rescue worker in your area, Meerigama via 076-6367246.

      Delete
  4. Enter my Name - Peradeniya/Gelioya/Weligalla/Gampola/Mahakanda - 071 8143378 - Asantha

    ReplyDelete
  5. උඩදුම්බර , හුන්නස්ගිරිය , මැදමහනුවර , තෙල්දෙණිය , දිගන , කුංඩසාලෙ මේ අවට වගේනම් පුලුවන් ඉතින් ☝️❤️ 0718821325

    ReplyDelete
    Replies
    1. ඔබගේ නම් ඇතුලත් කළා. ගොඩක් ස්තූතියි!

      Delete
  6. Replies
    1. ඔබගේ නම් ඇතුලත් කළා. ගොඩක් ස්තූතියි!

      Delete
  7. ඩිලාන් මධුසංක බණ්ඩාර
    රත්නපුර දිස්ත්‍රික්කය
    පරකඩුව ප්‍රදේශය
    0713038560

    ReplyDelete
    Replies
    1. ඇතුලත් කලා, ස්තූතියි!

      Delete
  8. බලංගොඩ කවුද ඉන්නේ?

    ReplyDelete
  9. බලංගොඩ කවුරුහරි ඉන්නවනම් දන්නකෝ..3km බලංගොඩ ඉදලා..

    ReplyDelete
  10. සන්දීප සිරිවර්ධන
    0704574198
    මහනුවර අවට පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඇතුලත් කලා, ස්තූතියි!

      Delete
  11. උඩවලව අවට පුලුවන්.
    0771519517

    ReplyDelete
    Replies
    1. කරුණාකර, බ්ලොග් අඩවියට ඇතුලත් කිරීම සඳහා ඔබගේ නම එවන්න!

      Delete
    2. Milan Kongahawatte 0716187118 කලුතර දොඩන්ගොඩ මතුගම අවට🙏

      Delete
    3. ඇතුලත් කලා, ස්තූතියි!

      Delete
  12. යක්කල වරපලානෙ ඉන්න කිනෙක් ඉන්නවද

    ReplyDelete
  13. will you offer any equipments??

    ReplyDelete
  14. කලුතර ,දොඩන්ගොඩ , මතුගම අවට නම් අමතන්න 0716187118

    ReplyDelete
    Replies
    1. ඕන වෙලාවක එනවද?නවුත්තුඩුවට

      Delete
  15. ඉස්සර ඉඳලම ලොකු ආසාවක් තියෙනවා සර්පයෝ අල්ලන කෙනෙක් විදිහට පුරුදු වෙන්න .හැමදාමත් රකිනවා නිරපරාදෙ සර්පයෝ මරල දාන හැටි හැම තැනකම .ඒත් මට කොහොමවත් ඒ වගේ දේකට සම්බන්ධ වෙන්න විදිහක් ගැන අදහසක් නැහැ

    ReplyDelete
    Replies
    1. නිදහස් වෙලාවක cal එකක් ගන්න වෙන්න ඔනේ දේ කියල දෙන්නම්

      Delete
  16. Hambantota district , Ambalantota hungama awata kenk innawada?

    ReplyDelete
  17. ගාල්ල අවට පුළුවන් මට
    0774582945

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අඩවියට දැමීම සඳහා ඔබගේ නම එවන්න

      Delete
  18. කෝ පෝන් නම්බර්ස් පෝස්ට් එකටම දැම්මනං හරි....පේන්නෑ..මහනුවර ගලගෙදර අවට කවුද ඉන්නෙ....

    ReplyDelete
    Replies
    1. සෙංකඩගල ආසනය සහ ඒ අවට දේශීය වනාන්තර සුරකීමේ සංගමය 765350613
      මහනුවර අවට සන්දීප සිරිවර්ධන 704574198
      නාවලපිටිය දුෂාන්ත් කණ්ඩම්බි 715573137
      මහනුවර, පේරාදෙණිය, ගම්පොළ, පිලිමතලාව, දිගන, කඩුගන්නාව, කටුගස්තොට විශ්ව දුෂ්මන්ත 711642279
      මහනුවර අවට දුෂාන්ත චතුරංග 711939960
      කඩුගන්නාව, පිළිමතලාව භානුක රණසිංහ 773087129
      උඩදුම්බර, හුන්නස්ගිරිය, මැදමහනුවර, තෙල්දෙණිය, දිගන, කුංඩසාලෙ ෂෙහාන් ජයවීර 718821325
      මහනුවර චමිල රණමුක 767036464, 701066670, 720560121

      Delete
    2. මෙහි ඇති ගොඩක් නම්බර් වැඩ කරන් නැහැ

      Delete
    3. මම අද ගම්පහ
      චතුරි තෙන්නකෝන්
      Tatoo dox
      සුරංග ලක්මාල් කියන නම්බර් වලට ගත්ත වැඩ කරන් නැහැ
      සුරංගටයි චතුරිටයි දාල තියන ⁣නම්බර් එකමයි නේද
      ඒ උනාට ලොකු වැඩක් කරල තියෙන්නෙ thanks

      Delete
  19. චමිල සංජය කොළඹ වෙනුවට හබරණ ලෙස වෙනස් වියයුතුයි. දැන් මං කොළඹ නෑ. නම්බර්ස් 0716832406 / 0762443826

    ReplyDelete
  20. මෙක නම් ඉතාම වැදගත් ..

    ReplyDelete
  21. හොය හිය හිටපු තොරතුරක්

    ReplyDelete
  22. ඇල්පිටිය, ඉදිගහවිල අවට කවුද ඉන්නේ

    ReplyDelete

Post a Comment